Supports Contacts & Logistics
අප පිලිබඳව කෙටියෙන්
අපි ඔබගේ සිහින ගොඩනැගිල්ලෙහි අත් උදව් කරුවන් වන්නෙමු...
ඔබගේ අලුතින් ආරම්භ කිරීමට නියමිත හෝ අලුත් වැඩියා කිරීමට නියමිත ගොඩනැගිල්ලෙහි සාඩම්බර ගොඩනැගිලි කරුවා වීමට කැමැත්තෙමු...
ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සහ සේවාවන් අප සතුව ඇති අතර ඒවා පහතින් දක්වා ඇත...
+ අප සතු සේවාවන්-:
1. සියලුම මේසන් වැඩ කිරීම
2. සියලුම වඩු වැඩ කිරීම
3. ටයිල් වැඩ කිරීම
4. තීන්ත ආලේප කිරීම
5. අයන් වර්ක්ස්
( මෙම සේවාවන් නිවාස හා ගොඩනැගිලි සඳහා වේ. )
+ අප සතු ගොඩනැගිලි ද්‍රව්‍ය
1. Hardware ද්‍රව්‍ය
2. වැලි
3. ගල් ( ගඩොල්, බ්ලොක් )
4. කලු ගල් (අවශ්‍ය ආකාරයට)
ඔබගේ අවශ්‍යතාවය අනුව භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීම පිණිස අප අමතන්න.